Diwrala Pawasanna ( දිවුරාලා පවසන්න ) Song by Centigradez

 දිවුරාලා පවසන්න



හේ... හේ... හේ..........
ආ... ආ... හා..........
හේ... හේ... හේ ......
ආ... ආ... හා..........

දිවුරාලා පවසන්න මට ආදරෙයි නම්
මගෙ ලෝකේ ඔබ විතරමයි සිතෙනවා නම්
එය සත්තකයි සොදුරෙ මා මියෙන තාක්කල්
ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්…
හිරු මල් දෑතේ සගවා වළාරොදක නැගිලා
සත් සමුදුරම කළඹා ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනහවෙ රැදී ඉන්න සසරේ
මුදු මල් යහන මගෙ වේද හැමදාම සොදුරේ…
සියුමැලි ඇගිලි තුඩු හදට තදකොට තබාලා
ඔබ සතපන්න තරු අහසෙ වියනක් සදාලා
සුසුමක් හෙලන හැම වරක ඔබමයි සිතාලා
නිදියන්න මගෙ මැණික මට තුරුළු වීලා….
දිවුරාලා පවසන්න මට ආදරෙයි නම්
මගෙ ලෝකේ ඔබ විතරමයි සිතෙනවා නම්
එය සත්තකයි සොදුරෙ මා මියෙන තාක්කල්
ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්…
හිරු මල් දෑතේ සගවා වළාරොදක නැගිලා
සත් සමුදුරම කළඹා ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනහවෙ රැදී ඉන්න සසරේ
මුදු මල් යහන මගෙ වේද හැමදාම සොදුරේ…
හිරු මල් දෑතේ සගවා වළාරොදක නැගිලා
සත් සමුදුරම කළඹා ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනහවෙ රැදී ඉන්න සසරේ
මුදු මල් යහන මගෙ වේද හැමදාම සොදුරේ…

හේ... හේ... හේ..........
ආ... ආ... හා..........
හේ... හේ... හේ......


Watch On Youtube



Post a Comment

Previous Post Next Post