කදුපාර ඈත අයිනේ Song Lyrics by Milton Mallawarachchi

කදුපාර ඈත අයිනේ



Title : Kandu Para Atha Aine
Singer : Milton Mallawarachchi
Lyrics : Upali Danawalawithana
Music : Stanley Peiris


කදුපාර ඈත අයිනේ

සද රෑක ඈ සිනාසේ

වේදනා සිතාරයේ

ඒ ගීත රාවේ ඈසේවා

ජීවිතේ පුරා...


යාලුවී දෙවටේ එදා

කී කතා අසා...

පාළුවී හෑඩුවා සදා

මාරුතේ පවා...


කදුපාර ඈත......


ගං ඉමේ මාදං කෑලේ

පාසෑලේ පුරා...

මා සොයා ආවා වගේ

වෙන්වෙලා ගියා...


කදුපාර ඈත......


Watch On Youtube




Post a Comment

Previous Post Next Post