රෑ තුන්යම හිත අව්ලන නපුරු සදවතී - re thun yama hitha (චාමර වීරසිංහ - By chamara weerasinghe)

රෑ තුන්යම හිත අව්ලන නපුරු සදවතී - re thun yama hitha (චාමර වීරසිංහ - By chamara weerasinghe)



රෑ තුන්යම හිත අව්ලන නපුරු සදවතී

ලෙන්ගතු හිත හදාගන්න දෙන්න සදවතී

දෙන්න සදවතී දෙන්න සදවතී

ලෙන්ගතු හිත හදාගන්න දෙන්න සදවතී


ඔබ දෙවොලින් පිදුම් ලැබුව දෙවියන් මම උනයි

ඔබේ නෙතේ සොදුරු දසුන මගේ රුවම උනයි

දරාගන්න බැරි විදියට දුක දුන්නා තමයි

නුබට දුන්නු දුක අද නම් මා විදවනු හැඩයි...//


මට පුදදුන් නුබෙ සෙනෙහස සෙනෙහස හරිම හැගුම්බරයි

ඒ සෙනෙහස එපා වෙන්න මා කල පව් වැඩී...

දරාගන්නෙ කොහොමද මම ඔබ ගැන තව දුකයි...

සමාවෙන්න සදවතියේ වරද මගෙම තමයී...//




Watch On Youtube






Post a Comment

Previous Post Next Post