Top News

Koththamalli Song by The Gypsies

 Koththamalli Song 


 

අනං මනං බෙà·„ෙත් වලට ඇයි ගෙවන්නේ සල්ලි (ලොකු සල්ලි)
ඕන ලෙඩක් à·„ොඳ à·€ෙනවා බොන්න කොත්තමල්ලී (කොත්තමල්ලී)
රුමේනියාà·€ෙà·…ු තියෙන්නේ à·„ොඳම කොත්තමල්ලී
ලංකාවට ගෙන්නන්නේ අපේ අමල් මල්ලී (ලංකාවට ගෙන්නන්නේ අපේ අමල් මල්ලී)
බොමු අපි කොත්තමල්ලී, මොකටද à·€ිà·ƒ්කි බ්රැන්ඩි
බොමු අපි කොත්තමල්ලී, මොකටද à·€ිà·ƒ්කි බ්රැන්ඩි
බොන්න නංගි මල්ලි, à·ƒැà·€ොම කොත්තමල්ලී
ඔය ලෙඩට දුකට ඔබට පිà·„ිට à·€ෙන්නේ කොත්තමල්ලී
අපේ පුංචිකාලේ
පොඩි උණක් à·„ැදුන à·€ේලේ
මට මතක් à·€ෙනවා අම්මා කොත්ත්මල්ලී පෙà·€්à·€ කාලේ
අපට à·„ැදුණ à·„ැම ලෙඩටම අම්මා දුන්න එකම බෙà·„ෙත
කොත්තමල්ලී
තරුණ à·€ෙන්න සමහර අය à·€ිටමින් පෙති බොතී (à·€ිටමින් බොතී)
එක්සසයිà·ƒ් කරලා කරලා සමහරුන්ට හතී (අනේ හතී)
ඔය අරවා මේà·€ා මොකුත් නොකර කොල්ලා වගේ ඉන්නේ
මම තාමත් උදේ à·„à·€ා කොත්තමල්ලී බොන්නේ
(පනහා පැනලා උනත් එයා à·†ිට් එකේම ඉන්නේ)
බොමු අපි කොත්තමල්ලී, මොකටද à·€ිà·ƒ්කි බ්රැන්ඩි
බොමු අපි කොත්තමල්ලී, මොකටද à·€ිà·ƒ්කි බ්රැන්ඩි
බොන්න නංගි මල්ලි, à·ƒැà·€ොම කොත්තමල්ලී
ඔය ලෙඩට දුකට ඔබට පිà·„ිට à·€ෙන්නේ කොත්තමල්ලී
අපේ පුංචිකාලේ පොඩි උණක් à·„ැදුන à·€ේලේ
මට මතක් à·€ෙනවා අම්මා කොත්ත්මල්ලී පෙà·€්à·€ කාලේ
අපට à·„ැදුණ à·„ැම ලෙඩටම අම්මා දුන්න එකම බෙà·„ෙත
(මොනවද මල්ලි)
කොත්තමල්ලී
බොන්න නංගි මල්ලි, à·ƒැà·€ොම කොත්තමල්ලී
අනේ ලෙඩට දුකට ඔබට පිà·„ිට à·€ෙන්නේ කොත්තමල්ලී
අපේ පුංචිකාලේ පොඩි උණක් à·„ැදුන à·€ේලේ
මට මතක් à·€ෙනවා අම්මා කොත්ත්මල්ලී පෙà·€්à·€ කාලේ
අපට à·„ැදුණ à·„ැම ලෙඩටම අම්මා දුන්න එකම බෙà·„ෙත
කොත්තමල්ලී
බොමු අපි කොත්තමල්ලී, මොකටද à·€ිà·ƒ්කි බ්රැන්ඩි
ඕන නෑ à·ƒෝඩා, à·ƒැන්ඩි කොත්තමල්ලී
අයිà·ƒ් කැට එපා මල්ලි, උණු උණු à·€ෙම බොන්න මල්ලි
බිà·€්වට කොත්තමල්ලී ඩෝප් à·€ෙන්නේ නෑනේ මල්ලි
අපට à·„ැදුණ à·„ැම ලෙඩටම අම්මා දුන්න එකම බෙà·„ෙත
කොත්තමල්ලී
මතට තිත



Post a Comment

Previous Post Next Post