Nalin Perera (MARIANS) Samanala Ranak Se Igili සමනල රෑනක් සේ ඉගිලී

 සමනල රෑනක් සේ ඉගිලී



ღღ*✰。˚✰˚ღ。*˛˚ღღ

සමනල රෑනක් සේ ඉගිලී
අකුරට ගිය පාසල් කලේ
අයෙත් එනවනම් අපේ දිවියට ආසයි
ඒ ලස්සන කාලේ
සමනල රෑනක් සේ ඉගිලී
අකුරට ගිය පාසල් කලේ
අයෙත් එනවනම් අපේ දිවියට ආසයි
ඒ ලස්සන කාලේ
ღღ*✰。˚✰˚ღ。*˛˚ღღ
පාසල් මව් තුරුලට විලා....
අ යන්න ආ යනු ගලපලා...
පාසල් මව් තුරුලට විලා....
අ යන්න ආ යනු ගලපලා...
නොදෙනීම අවරුදු දොලහක් ගෙවිලා
නිමා වෙලා පාසල් කලේ..

සමනල රෑනක් සේ ඉගිලී
අකුරට ගිය පාසල් කලේ
අයෙත් එනවනම් අපේ දිවියට ආසයි
ඒ ලස්සන කාලේ
සමනල රෑනක් සේ ඉගිලී
අකුරට ගිය පාසල් කලේ
අයෙත් එනවනම් අපේ දිවියට ආසයි
ඒ ලස්සන කාලේ
ღღ*✰。˚✰˚ღ。*˛˚ღღ
දුව පැන නට තරග කරාලා...
ජය ගෙන හිනේහුණු ඒ කාලේ...
දුව පැන නට තරග කරාලා....
ජය ගෙන හිනේහුණු ඒ කාලේ...
ගුරු දෙගුරුන්ගේ හදවත් දිනමින්
විදු මව් තුරුලේ උන් කාලේ
සුළඟට අසු වූ පහන් සිලක් මෙන්
සැඟවා ගියාදෝ අපේ බාලේ

සමනල රෑනක් සේ ඉගිලී
අකුරට ගිය පාසල් කලේ
අයෙත් එනවනම් අපේ දිවියට ආසයි
ඒ ලස්සන කාලේ
සමනල රෑනක් සේ ඉගිලී
අකුරට ගිය පාසල් කලේ
අයෙත් එනවනම් අපේ දිවියට ආසයි
ඒ ලස්සන කාලේ


Watch On Youtube



Post a Comment

Previous Post Next Post