Sangeeth Wijesooriya පිංවන්තියෙ මාගේ new* Pinwanthiye Mage

 Sangeeth Wijesooriya

පිංවන්තියෙ මාගේ new* Pinwanthiye Mage



පින්වන්තියෙ මාගේ ප්‍රේම කතාවේ..
ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ..
දෑස සලා සිත යට කෝළ කතා..
රූප ශ්‍රියා මා සිත උමතු කලා..
ආදරේ පතා ඔබෙන්
සිතා සිතාම ආවෙ සොයා
ජීවිතේ ගියත් ඉතින් දමාලා නොයම්
කිසිදා දාලා නොයම්..
ආදරේ පතා ඔබෙන්
සිතා සිතාම ආවේ සොයා
ආදරේට ආදරේ සුපෙම්...
දෑත පාවි ආදරේ නමින්...

❤️❤️❤️❤️❤️

සඳ හා නැගී,
තරුවක්ව ලඟ ඉන්න
හිරු හා දිලී,
කුසුමක්ව පිබිදෙන්න
සිත හා බැඳී
මගේ ලෝකෙ මට ළංව
හැමදාම සනසන් ලඳේ...

පින්බර සුදු ළඳුනේ
නැ මා හඬවන්නේ
ළංවූ බැඳී ආදරෙන්...

පින්වන්තියෙ මාගේ ප්‍රේම කතාවේ
ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ
දෑස සලා සිත යට කෝළ කතා...
රූප ශ්‍රියා මා සිත උමතු කලා...
ආදරේ පතා ඔබෙන්
සිතා සිතාම ආවෙ සොයා
ජීවිතේ ගියත් ඉතින් දමාලා නොයම්
කිසිදා දාලා නොයම්..
ආදරේ පතා ඔබෙන්
සිතා සිතාම ආවේ සොයා
ආදරේට ආදරේ සුපෙම්...
දෑත පාවි ආදරේ නමින්...

❤️❤️❤️❤️❤️

නොඉඳුල් මලේ,
සුවඳක්ව රෑ එන්න
කිඳුරංගනා,
අඟනක්ය ලොව ඉන්න
මනරංජනා,
මනමාල හිත ළංව
ඔබ ගාව පැතුමන් පිරේ..

සුන්දර වත ළංවී
ඒ හා නැළවෙන්නේ
කවදා සඳේ හැංගිලා...

පින්වන්තියෙ මාගේ ප්‍රේම කතාවේ
ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ
දෑස සලා සිත යට කෝළ කතා
රූප ශ්‍රියා මා සිත උමතු කලා
ආදරේ පතා ඔබෙන්
සිතා සිතාම ආවෙ සොයා
ජීවිතේ ගියත් ඉතින් දමාලා නොයම්
කිසිදා දාලා නොයම්..
ආදරේ පතා ඔබෙන්
සිතා සිතාම ආවේ සොයා
ආදරේට ආදරේ සුපෙම්...
දෑත පාවි ආදරේ නමින්...


Watch On Youtube



Post a Comment

Previous Post Next Post