කාසි සබන් පෙණ Song Lyrics by Sarith & Surith

කාසි සබන් පෙණ  



Song Title : Kasi Saban Pena (කාසි සබන් පෙණ)

Artist : Sarith & Surith

Lyrics : Tiron Perera

Music : Pasan Liyanage

Melody : Premgi Amaran (India)

Director : Sarvo

Producer : Sadeesh Kumar

Director : Sandesh Bandara

Director of Photography : Sandesh Bandara

Camera Assistant : Tharaka Sandaruwan


කාසි සබන් පෙණ ලූ

ගෑනු අයිස් කැට ලූ

බෙල්ල වටේ දාගෙන උරචක්කර මාලේ


කෑශ් අතේ නැති ලූ

ක්‍රෑශ් වෙවී යමු ලූ

බ්‍රේක් නැතිව ලයිෆ් එකම ඇක්සලරේටින්❤️🧡💛💚🤎💜🖤🤍💙🙂

ආවේ දොදොල් වෙවී අපේ නොනේ

කාලේ මුලින් බැන්ද මං ප්‍රේමී

දැන් දැන් ඉන්නේ වාගේ මහාරානී

දුම්බල බර බලන් නසරානී


ඒ සුන් සුන් සුන් ඒ මචං

ගත්තා සැපක් සිංගල්

ඒ දැන් දැන් කැන්සල් නේ මචං

ගත්ත බෙරේ ගහපං


ඈ කඩාපනී

දැන් වලි පෙරලී

බජාර් එකේ දැන් නොන්ජල් වී


ඈ කඩාපනී

දැන් වලි පෙරලී

බජාර් එකේ දැන් ෆුල් චාටර් වී


වාසි වෙද්දී හොද ලූ

ආයේ කතා නැති ලූ

පරන කේස් හොය හොය මට නක්කල දාවී


ප්ලීස් පනේ ඇති ලූ

මං කෙරුවේ බොරුලූ

ඩිස්ටිඩිඩ්න් නෝ චිල්ඩ්‍රන්

ගෝරි නේ වයිෆී


මේකප් සැලුන් ඇදුන්

බිල් දේවී

වැහිලා යකා අපේ සීදේවී

ඉස්සර හීරෝ දැන් සීරෝ වී

දත් මිටි කකා එයා ගුටි දේවී


ඒ වින් වින් සිටුවේශන් මචං

උඹයි මමයි සෆරින්

ඒ සොල්ලි වේල ඉල්ල මචං

බැන්ද බෙරේ ගහපං


ඈ කඩාපනී

දැන් වලි පෙරලී

බජාර් එකේ දැන් නොන්ජල් වී


ඈ කඩාපනී

දැන් වලි පෙරලී

බජාර් එකේ දැන් ෆුල් චාටර් වී


Watch On Youtube



Post a Comment

Previous Post Next Post